ඌව පළාත තුළ බරපතල රෝගවලට ගොදුරුවි සිටින හා විවිධ රෝග වලින් පෙළෙන රෝගින් 57ක් සඳහා රු.570,000.00ක් හා අධ්‍යාපන කටයුතු දිරිගැන්විම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 05 දෙනෙකු සඳහා රු.50,000.00ක් හා හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රතිලාභින් 03 දෙනෙකු සඳහා රු .60,000.00ක් වශයෙන් ආණ්ඩුකාරවර අරමුදලින් මුදල් පරිත්‍යාග ඌව පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.03.01 දින ප.ව.2.30ට ආණ්ඩුකාරවර කාර්යාලයේදි පවත්වන ලදි.