අක්‍රීය තත්වයේ පවතින සුදු ගම්මිරිස් වගාව යළි පටන් ගැනීමේ අරමුණින් සුදු ගම්මිරිස් ගොවීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඌව පරණගම, වෑතලාව ප්‍රජා ශාලා ගොඩනැගිල්ලේ පිහිටා ඇති සුදු ගම්මිරිස් කර්මාන්ත ශාලාවේ දී පවත්වන ලදී.