පසුගියදා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ “සාරස” වාර්ෂික පොත් එළිදැක්වීමේ උත්සවයට සහභාගී විය. මෙම අවස්ථාවට ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතා ද සහභාගී විය. එහිදි පාසලේ සිසුන්, ගුරුබවතුන් විසින් රචිත නව පොත් 39 එලිදැක්වීම සිදුවිය

Recently participated for the ” Saarasa” annual Book launching event at Badulla Central college. Dr RathnaSri Wijesinghe also participaed for the event. Thirty Nine Books were published on that day by School Children and Teachers