ඌව පළාත් සභාවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව, ඌව පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.02.11 වන දින ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේ දි ඌව පළාතේ ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි.
මෙම අවස්ථාවට වැවැලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මැතිතුමා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මැතිතුමා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බංඩාර මහතා, ඌව පළාතේ ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇතුළු නිළධාරින් සහභාගි විය.
A program to inform officers serving in local government institutions of the Uva Provincial Council about upcoming development activities was held on 2025.02.11 at the Uva Provincial Council Auditorium, with the participation of the Honorable Governor of Uva Province, Attorney-at-Law Kapila Jayasekara.
The event was attended by Minister of Plantations Industry Samantha Vidyaratne, Deputy Minister of Public Administration, Provincial Councils and Local Government Prabha Ruwan Senarath, Deputy Minister of Tourism Ruwan Ranasinghe, Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government S. Aloka Bandara, Chief Secretary of Uva Province Mahesh Gammampila, and other officials.