ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැවේගම දිඹුලන රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ඉදිකිරීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.