ලුණුවත්ත බෝගහමඩිත්ත විද්‍යාලයේ පළමු ශ්‍රේණියට නවක දරු දැරියන් ඇතුළත් කිරීමේ වැඩසටහන ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්විණි.

The program for admitting new students to Grade One at Lunuwatta Bogahamadiththa School was held at the school premises recently under the patronage of the Honorable Governor.