අද (12) ලියංගහවෙල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ නව ශාලාවේ උඵවහු තැබීමේ අවස්ථාවට සහභාගීවිය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී ගරු කිට්නන් සෙල්වරාජ් මහතා ද සහභාගී විය.
Today ( 12) Attend for the new constructions Initiating program of liyangahawela Bodhirukkaramaya temple.Member of the parliment Hon Mr. Kitnan Selvaraj also participated for the event