සාහිත්ය මාසයට සමගාමීව බදුල්ල මහ නගරසභාවේ සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද බදුලුපුර සාහිත්ය කලා මංගල්ය අද දින සයිමන් පීරිස් ශාලාවේදී පැවැත්විය.සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයේ පාඨකයින් හා පාසල් ළමුන් සදහා තරග පවත්වා ජයග්රාහනය ලැබූ අය සදහා සම්මාන, සහතික පත් හා ත්යාග පිරිනැමීම මෙහිදී සිදුවිය.
“Badulupura Sahithya Kala Mangalya” An Event organised by Senarath Paranavithana public library to celebrate the Literature Month . In this event awards and certificates were given to the winners of the competitions organised by the library amoung readers.