ඌව පළාතේ පාසල් හා ක්රීඩා සමාජ සදහා රුපියල් මිලියන 12ක ක්රීඩා උපකරණ බෙදාදීමේ දෙවන අදියර ලෙස මොණරාගල දිස්ත්රික්කයේ පාසල් 40කට හා ක්රීඩා සමාජ 79කට ක්රීඩා උපකරණ ලබාදීමේ උත්සවයක් 2025.01.29 වන දින මොණරාගල ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී පැවැත්විණි.
As the second phase of distribution of sports equipment worth 12 million rupees to schools and sports clubs in Uva province, a ceremony of providing sports equipment to 40 schools and 79 sports clubs in Monaragala district was held on 29.01.2025 at Monaragala local council auditorium.