මොණරාගල දිස්ත්‍රික්කයේ ආයුර්වේද විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාව මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන ලදී. 2021 වසරේ මොණරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට අපේක්ෂිත විශ්ව විද්‍යාලයේ උපාධි 11ක් හා පීඨ 4ක් ආරම්භ කිරීමට නියමිතය.