මාර්ග ප්‍රවාහන සේවා අධිකාරියේ නව අධීක්ෂණ මණ්ඩලය අද (09) පත් කෙරුණා.

ඒ අනුව නව සභාපතිවරයා ලෙස ආර්. ඩබ්. විජයරත්න මහතා පත් කරන ලදී. සෙසු සමාජිකයන් ලෙස

  • නිහාල් ගුණරත්න මහතා ( නිලබල සමාජික)
  • ඩී. ජයලත් මහතා ( නිලබල සමාජික)
  • ඒ.එස් . පෙරේරා මහතා ( නිලබල සමාජික)
  • ඩී.බී. ගුණසේකර මහතා ( නිලබල සමාජික)
  • එල්. එච්. දිසානායක මහතා( නිලබල සමාජික)
  • ජාලිය චරිත් බණ්ඩාර මහතා ( නිලබල සමාජික)
  • සේනක ප්රනාන්දු ( පත්කල සාමාජික)
  • මහිත නිලංග මහතා ( පත්කල සාමාජික)
  • ආර්. එම් . පද්මසිරි ( පත්කල සාමාජික)
  • ජයන්ත පිරීස්( පත්කල සාමාජික)

The new Board of Supervisors of the Road Transport Service Authority was appointed today (09). Accordingly, R. as the new chairmanMr. Vijayaratne was appointed.
As fellow members Mr. Nihal Gunaratne, Mr D. Jayalath, Mr. A.S. Perara, Mr. D. B. Gunasekara , Mr. L.H. Dissnayake , Mr. Jaliya Charith , Mr. Senaka Fernando , Mr. Mahitha Nilanga , Mr. R.M. Padmasiri , Mr. Jayantha Peris