බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ ආරම්භක වැඩසටහන දෙසැම්බර් මස 03 දින ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලගම ග්‍රාම නිලධාරී වසමේදී පවත්වන ලදී.