පසුගියදා බණ්ඩාරවෙල මහ නගර සභාවෙ පැවති බණ්ඩාරවෙල වෙළෙඳ සංගමය සමඟ සාකච්ඡාවකට සහභාගි විය . ඔවුන්ගේ ගැටලු සහ බණ්ඩාරවෙල ස්මාර්ට් නගරයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය. සාකච්ඡාවෙන් අනතුරුව බණ්ඩාරවෙල පොළට ද ගොස් ප්‍රදේශයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දුනී
Recently visited Bandarawela municipal council for a discussion with Bandarawela Trade society. Had a discussion with them regarding their problems and making bandarawela a smart city.After the discussion also visited bandarawela fair and gave instructions to further implementations of the area