නව රජයේ පළමු දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අද (10) දින බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දි බදුල්ල දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති වැවිලි හා ප්රජා යටතල පහසුකම් අමාත්ය හා ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පැවැත්විණි
The first district coordination committee meeting of the new government was held today (10) at the Badulla District Secretariat, with the new leadership of Badulla District Development Committee Chairman Minister of Plantations and Community Infrastructure and National People’s Power Badulla District Member of Parliament Mr. Samantha Vidyaratne , The Meeting was held at the Badulla District Secretariat Auditorium.