මහියංගනය අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ, පුහුණුව සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් හට සහතික පත් ප්‍රදානෝත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.06 වන දින පැවැත්විණි.

“Certificate Awarding Ceremony of the Information Technology and Distance Learning Center – 2025.03.06”
The certificate awarding ceremony for trainees who successfully completed their training at the Information Technology and Distance Learning Center of the Mahiyangana Education Zone was held on March 6, 2025 under the patronage of the Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara.