මීරියබැද්ද ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සංවිධානය කරන ලද මීරියබැද්ද ,තිරුවල්ලුවර්, නාන්නේරිකසාග දහම් පාසලේ තෛපොංගල් උත්සවය, ඌව පළාතේ ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වේරාජ් මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි.

The Thaipongal festival at the Meeriyabedda, Thiruvalluvar, Nannerikasaga Dhamma School, organized by the Meeriyabedda Rural Development Society, was held with the participation of the Honorable Governor of Uva Province, Attorney-at-Law Kapila Jayasekara, and Member of Parliament Kithnan Selvaraj.