ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ 75 වන ජන්ම දිනයට දීර්ඝායුෂ පැතීම සහ කොවිඞ් 19 වෛරසය මෙරටින් තුරන්වේවා යැයි ආශිර්වාද පතා බදුල්ල ප්‍රධාන ජුම්මා පල්ලියේ දී පැවැත්වූ ආගමික වතාවත්.