අද (17) කැන්දගොල්ල GLEAM සෙරමික් සංකීර්ණය නැරඹීය. කලාකරුවන්ගේ දක්ෂතා සහ ඔවුන් මුහුණ දෙන වර්තමාන ගැටලු පිළිබඳව සොයා බැලීමට අවස්ථාවක් ලැබුණි
Today ( 17) Visited GLEAM Ceremic Complex at Kendagaolla. Had a chance to go through the Talents of the artists and the current issues faced by them