ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම  ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදුවිය. සාමාජිකයින් පහත පරිදි වේ
  • සභාපතිවරයා ලෙස ආරියනන්ද හෙන්නායක මහතා
  • මොහොමඩ් ෆාරුක් ( කමිටු සාමාජික )
  • ගාමිණී ප්රේමරත්න මහතා (කමිටු සාමාජික)
  • දයානන්ද මහතා (කමිටු සාමාජික)
  • තක්ෂිලා කුමාරි මිය (කමිටු සාමාජික)
  • එස්.කේ. හෙට්ටිආරච්චි (කමිටු සාමාජික)
  • මුණවීර බණ්ඩා මහතා (කමිටු සාමාජික)
  • හරිත් ලක්ෂිත මහතා (කමිටු සාමාජික)
The appointment of the members of the Uva Provincial Public Service Commission took place today at the Uva Provincial Governor’s Office The Members are as Follows
  • Mr. Ariyananda Hennayaka as the Chairman
  • Mohammed Faruk ( Comity member)
  • Mr. Gamini Premarathna ( Comity member)
  • Mr. Dayananda( Comity member)
  • Mrs. Thakshila Kumari ( Comity member)
  • Mr. S.K. Hettiarchchi ( Comity member)
  • Mr. Munaweera Banda ( Comity member)
  • Mr. Harith Lakshitha ( Comity member)