
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය අද දින විවෘත කරන ලදි. මෙම අවස්තාව සදහා පළාත් අධ්
යාපන අමාත්
යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්
ය නිලධාරීන් සහභාගි විය.
Uva Provincial Children’s Library was officially opened today with the participation of Government officials of relevent sectors