ඌව පළාත් සභාවේ සංස්කෘතික අමාත්යාංශය මගින් සංවිධානය කල ඌවේ කලායතන දිරිගැන්වීමේ අරමුණ ඇතිව උරුමයක අරුමය කලා ප්රසංගය බදුල්ල පුරහලේ දී ඊයේ (18) දින පැවැත්විණි.
“Urumayaka Arumaya” Organized by the Culture Ministry of Uva Provincial Council, This Art Concert was held at Badulla MC Auditorium yesterday (18) with the aim of encouraging Uva arts.