අද පස්වරුවේ ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංග් ( Harvinder Singh) මහතා හමුවීම , එහිදී දෙරට අතර සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින් ඌව පලාතේ අධයාපන, සංස්කෘතික හා සංචාරක ක්ෂේතුයන්ගේ දියුණුව සදහා ඉන්දීය රජයේ සහයෝගය ලබාදීම පිලිබදව සාකච්ඡා කෙරුනි.
Met Indian Consul General Mr Harvinder singh today afternoon. In here, We had discussed about the mutual bond between two countries and Develop the areas such as Education, Tourism and Culture in Uva province