සපුගොල්ල, ඇත්කඳවන ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද “ඇස” පුස්තකාලය හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.01 වන දින සිදු කරන ලදි
The opening of ‘Esa’ (Eye) Library and Community Development Center established in the Sapugolla, Ethkandawana area was conducted on March 1, 2025, under the leadership of the Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara.