අද (5) “අයිතීන් සුරකිමු , ඒඩිස් නවතමු” යන තේමාව යටතේ පැවති ලෝක ඒඩ්ස් දින සාකච්ඡාවට සහභාගී විය , ඒඩ්ස් වලින් තොර ඌව පළාතක් බිහි කිරීමට පස් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා මෙහි දී සාකච්ඡා පැවැත්විණි

Today( 5) attend for the World Aids day discussion which was held with the theme take the rights path, In here discussion was held in order to make five year plan to make uva province with less effect from Aids.