ඌව පලාතේ රාජය නිලධාරින් හමුවී ඉදිරියේදි Clean Sri lanka වැඩසටහනට සමගාමීව නව ව්‍යාපෘති ක්‍රියාත්මක කලයුතු ආකාරය සම්බන්ධව සාකච්ඡා විය.
මෙම වැඩසටහන සදහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ඇතුළු රජයේ නිලධාරීහු සහභාගි වූහ