by Admin | Sep 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇකිරියන්කුඹුර ග්‍රාම නිලධාරි වසමට අයත් අලි වැට සම්බන්ධයෙන් පැන නැග ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම ගැටළු සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්...
by Admin | Sep 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයක් මගින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය ඊයේ දින (27) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි...
by Admin | Sep 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවය ඊයේ දින (27) හපුතලේ කැලිබන් කොටේජ්හි දී පවත්වන ලදී. 1970 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් ලෝක සංචාරක දිනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර එතැන් පටන් සෑම වර්ෂයකම සැමරුම් උත්සව පැවැත්වේ. සාමුහික සංවර්ධනය වෙනුවෙන්...
by Admin | Sep 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
තරුණ කටයුතු හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අධීක්ෂණය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින අමාත්‍ය...
by Admin | Sep 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි...
by Admin | Sep 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු...