කෘෂි වගා කටයුතු සඳහා දිලීරනාශක, පොහොර, වල්නාශක, කෘමිනාශක නොමැති නිසා කෘෂි බෝග හානි සිදුවීම

කෘෂි වගා කටයුතු සඳහා දිලීරනාශක, පොහොර, වල්නාශක, කෘමිනාශක නොමැති නිසා කෘෂි බෝග හානි සිදුවීම සම්බන්ධයෙන් බොරලන්ද, භවරිග්මල්වල ගොවි සංවිධානය මඟින් සංදේශයක් බාර දෙනු ලැබීය. මෙහිදී වැලිමඩ ප්‍රදේශයේ ඌව පරණගම, කැප්පෙටිපොළ, බොරලන්ද, බෝගහකුඹුර, පාදිනාවල, විදුරුපොල, පිටපොල,...

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සම්බන්ධව

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීමේ වර්තමාන තත්ත්වය හා වැසිකිලි ඉදිකරනු ලබන ඉඩම් පිළිබඳව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් ඇල්ල ප්‍රාදේශීය...

ඌව පළාතේ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත සහන වවුචර්පත් ප්‍රධානය කිරීමේ උත්සවය

ඌව පළාතේ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත සහන වවුචර්පත් ප්‍රධානය කිරීමේ උත්සවය බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී කොරෝනා වසංගතය සමග අසරණ වූ බස් රථ හිමියන් 1500කට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වවුචර්පත් ප්‍රධානය කෙරුණි. මෙමගින් බස් රථයට අවශ්‍ය ටයර්, බැටරි, අමතර...

බදුල්ල මහ නගර සභාවේ කසළ අංගනය වැඩිදියුණු කිරීම

බදුල්ල මහ නගර සභාවේ කසළ අංගනය වැඩිදියුණු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය හා ගැටලු ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා දුන්නෙමි. මෙම...

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම...

ඌව පළාතට අයත් රාජ්‍ය ආයතන වල සන්නිවේදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මාර්ගගත වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන

ඌව පළාතට අයත් රාජ්‍ය ආයතන වල සන්නිවේදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මාර්ගගත වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. අපගේ ඉල්ලීමට අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින්, යුරෝපානු සංගමය (EU) මුදල්...