ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. එමෙන්ම ආණ්ඩුකාරවර අරමුදල...

99 වන ජාත්‍යන්තර සමුපකාර දිනය

99 වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව යෙදුනු ඌව පළාත් සමුපකාර සමිති කාර්‍යසාධන ඇගයීම් උළෙල හාළිඇල විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ඌව පළාතේ ග්‍රාමීය බැංකු 05 ක් සහ විවිධ සේවා සමූපකාර සමිති 12 ක් අතුරින් හොදම මූල්‍ය සේවා සපයන සමූපකාර ග්‍රාමීය...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වර්තමානයේ දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන ආපදා තත්වය, ඉදිරි කාලගුණික තත්ත්වය මත විශේෂයෙන් අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් එමඟින් බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ...

ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වැටුප් විෂමතාවය පිළිබඳ සාකච්ඡාව

ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වැටුප් විෂමතාවය පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පුහුණුකරුවන්ගේ වැටුප් විෂමතාවයට අදාළ ගැටලුව පළාත් ක්‍රීඩා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය මගින් ඉදිරිපත් කර අතර, ක්ෂේත්‍ර තුළින් තමන් මුහුණ දෙනු ලබන ගැටලු...

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ආපදා තත්වයන් වාර්තා වී ඇත.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ආපදා තත්වයන් වාර්තා වී ඇත. එම හේතුවෙන් බදුලු ඔය පිටාර ගැලීම නිසා ගෙවල්, වගාබිම්, පාරවල් සහ බෝක්කු රැසක් හානි වී ඇත. මේ පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා බදුල්ල, උඩුවර, හල්පේ, දෙමෝදර සහ...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු...