by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
වැලිමඩ ප්‍රාදේශීය සභා, සභා අරමුදල මගින් ඩයරබා මන්සන්දියේ ඉදිකරන ලද දඹවින්න ප්‍රාදේශීය සභා උප කාර්යාලය හා පුස්තකාල සංකීර්ණය, රජයේ ආයතන සඳහා කාර්යාල සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය ඊයේ දින පවත්වන ලදී. මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. ඒ. ආර්....
by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද තෛපොංගල් සැමරුම් උත්සවය අද දින බණ්ඩාරවෙල මහ නගර සභා පරිශ්‍රයේදී පවත්වන ලදී මෙම අවස්ථාවට බණ්ඩාරවෙල මහා නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මැතිතුමා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ...
by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ වැටුප් පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය පිළිබඳව වැඩි අවධානය යොමු වූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍ර...
by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
2022 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත පශු සම්පත් සංවර්ධන වැඩසටහන පිළිබඳව පළාතේ දේශපාලන අධිකාරිය සහ පළාත් පශු සම්පත් ක්ෂේත්‍රයට අදාල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.බී හේරත්...
by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත්කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ඇරඹේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් මොණරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද (07) පෙරවරුවේ ජනාධිපති...
by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
“නිදහස් දහසක්” ශ්‍රී ලාංකීය අධ්‍යාපනයට සෞභාග්‍යයේ දැක්මෙන් ජාතික පාසල් දහසක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ සුරතින් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවය 2022 ජනවාරි මස 07 සිකුරාදා දින පෙ.ව. 10.30 ට ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව මහා...