by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබද NVQ-4 පාඨමාලාවේ සමාරම්භක උත්සවය අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන්, ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් හා යුරෝපානු සංගමය (EU) මුදල් අනුග්‍රහය ඇතිව, එක්සත්...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක වන...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ප්‍රබුද්ධ සංස්කෘතික පදනම සහ බදුල්ල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ‘ බදුලු පොත් වසන්තය’ පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද දින බදුල්ල සේනානායක උද්‍යානයේදි පවත්වන ලදී. මෙම පොත් ප්‍රදර්ශනය අද (24) දින සිට 30 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 9.00 සිට...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
“ සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි පළමු වැඩසටහන ආරම්භ වූයේ, පසුගිය 2020.09.25 වන දින ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ...
by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
සී/ස උඩපළාත විවිධ සේවා සමුපකාර සමිතිය මගින් රුපියල් මිලියන හතළිස් තුනක මුදලක් අයකර ඉදිකරන ලද නව ඉන්ධනහල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය කැප්පෙටිපොළ නගරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. ඒ. ආර්. බන්දුසේන මැතිතුමා, වැලිමඩ ප්‍රාදේශීය සභාවේ...