by Admin | Feb 3, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වන “ලියසුහුරූ” විස්කම් ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම 2022 ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදි 2021 වසරේදි ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ පාඨමාලාවන් හැදැරූ තරුණ තරුණියන් අතින්...
by Admin | Jan 31, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂකර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක...
by Admin | Jan 31, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, සත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක වන වැඩසටහන් හා ඒ සඳහා වෙන්...
by Admin | Jan 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද එන්නත්කරණ වැඩසටහන සඳහා, 2022 ජනවාරි මස 29 වන දිනට එනම් අද දිනට වසරක් සපිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව පවත්වන ලද, ‘බදුල්ල දිස්ත්‍රික් එන්නත්කරණ...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල ප්‍රාදේශීය සභාවේ මුදල් ප්‍රතිපාදන යටතේ කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම උදෙසා පවත්වනු ලැබූ රූපලාවන්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ මනාළියන් දැක්ම සහ සහතික ප්‍රදානෝත්සවය බදුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමූපකාර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක වන වැඩසටහන් හා...