by Admin | Mar 30, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍ය දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ක්‍රියාත්මක වන ‘හරිත දැයක්’ ගෙවතු වගා සංග්‍රාම ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක උළෙල අද දින බදුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ ‘සේවා පියස’...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ වතු ආශ්‍රිත ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳ මුලික වටයේ සාකච්ඡාවක් බදුල්ල හෙරිටේජ් රිසෝට්හිදී පවත්වන ලදී. යුනිසෙෆ් ආයතනයේ මූලිකත්වයෙන් පවත්වන ලද මෙම සාකච්ඡාවේදී පළාත් සභාව හා වතු පාලන අධිකාරිය ඇතුළු සියලු...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍ය දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපනයට මුල් තැන දෙමින්, ඌව පළාතේ තිබෙන අඩු පහසුකම් සහිත ද්‍රවිඩ පාසැල් සඳහා පරිගණක උපකරණ ලබාදීමේ උත්සවය ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී අද දින පවත්වන ලදී. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
‘දැයක් නගන සියක් නගර’ වැඩසටහන යටතේ, වැඩ අවසන් කරන ලද හාලිඇල, ස්ප්‍රිංවැලි නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරන ලදී. කුඩා නගර සංවර්ධනය කිරීමේ සියක් නගර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම සංවර්ධන ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 14.4 ක්...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රජා සෞඛ්‍ය ඒකකය, ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරන ලද “ආයුර්වේදයෙන් සුවැති දැයක් – 2022” එක්දින වැඩමුළුව, බදුල්ල දිස්ත්‍රික් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
මීගහකිවුල ප්‍රාදේශීය සභාවට අයත් මඩොල්සිම, රොබේරිවත්තේ පුංචිලෝකාන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ලෝක බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන ආධාර ව්‍යාපෘතිය (LDSP) මුදල් ආධාර යටතේ, ප්‍රාදේශීය සභාව මගින් ප්‍රතිසංස්කරණය...