by Admin | Mar 31, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගිකව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇතිව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් ක්‍රමවේදය අද අධ්‍යාපන ක්ෂේත්‍රයට හදුන්වා දීම සිදු කෙරුණා. කොළඹ රාජකීය...
by Admin | Mar 31, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළමුවන ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන් සඳහා හඳුන්වා දෙන ‘ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ‘ වැඩසටහනේ ඌව පළාත් නිළ උත්සවය බදුල්ල විහාරමහාදේවී බාලිකා මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය...
by Admin | Mar 30, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය 2023.03.29 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ගුණ සමරු උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන...
by Admin | Mar 23, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
සහෝදර මුස්ලිම් ජනයාට දැහැමිකම පදනම් වූ රාමසාන් මාසයක් උදාවේවායි පතන්නෙමු… ! රාමසාන් කරීම්. சகோதர முஸ்லிம் மக்கள் அனைவருக்கும் இறை வழிபாடுகளுடன் கூடிய ரமழான் மாதமாக மலரட்டும் எனப் பிரார்த்திக்கிறேன்… ! – ரமழான்...
by Admin | Mar 21, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය පිළිබඳ මාර්ගෝපදේශන සංග්‍රහය වැඩසටහන ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මහජන නියෝජිතයින්ගෙන් ස්වාධීන වූ පළාත් පාලන පරිපාලනයක් මාර්තු 20 වැනි දා සිට ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේදී, පළාත් පාලන ආයතන වල...
by Admin | Mar 20, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 120 ක් එක්කරමින් වෙල්ලස්සේ ගොවි බිමට දියවර සපයන ‘උමා ඔය ව්‍යපෘතියේ’ නිරීක්ෂණ චාරිකාවකට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි විය. අගමැතිවරයා ඇතුලු මැති ඇමතිවරුන් පිරිස ප්‍රථමයෙන් උමා ඔය ව්‍යාපෘතිය පිළිබදව නව තත්වය හදුන්වා දීම...