by Admin | Jan 9, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් අද දින ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. රෝහල් පද්ධතිය වෙත දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඊයේ (07) සිට එළඹෙන 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර...
by Admin | Jan 1, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සහ ඌව පළාත් සභාවේ නිලධාරින් ආගමික වතාවත් පවත්වා, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ප්‍රතිඥා දෙමින් 2024 වර්ෂයේ වැඩ ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති මහත්මිය ඇතුළු...
by Admin | Jan 1, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
සුබ අලුත් අවුරුද්දක් වේවා … ! இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் … ! Happy New Year … !
by Admin | Dec 28, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
by Admin | Dec 25, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට ආදර්ශ සැපයූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිගන්වන නත්තල, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී ක්‍රිස්තු භක්තිකයන් අතර බෙදිය නොහැකි සබැඳියාවන් වඩ වඩාත් තහවුරු කරන ප්‍රීතිදායක මංගල්‍යයක් වේ. උන්වහන්සේ ලෝකයට දායාද කළ ප්‍රේමය, මානව ගරුත්වය සහ...
by Admin | Dec 20, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දෙනු ලැබීය. පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්‍රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු...