ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය

ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට...

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (21) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ පවත්වන ලදී. මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන...

සිංහල හින්දු අලූත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය. சிங்கள தமிழ்ப் புத்தாண்டு வாழ்த்துச் செய்தி

ගැටුම්, අභියෝග, බාධක හමුවේ ශ‍්‍රී ලංකාව නව මගක ගමන් කරන අවස්ථාවක ලක්දිව උතුරේත්, දකුණේත් සිංහල දමිළ සහෝදරයන් සිය නව අවුරුදු උදාව සමරන මෙම අවස්ථාවේ ඔවුන් සියළු දෙනා හා එක් වනුයේ සතුටු සිතිනි. ස්වභාව ධර්මයත් මිනිසාත් අතර ඇති නොබිදෙන සම්බන්ධය සමඟ බැඳී ඇති සිංහල හින්දු...

රාමළාන් ඊද් උත්සව සුභ පැතුම! நோன்புப் பெருநாள் வாழ்த்துச் செய்தி!

දේව සමීපත්වය හා තක්වාව හෙවත් දේව භක්තිය ඉලක්ක කරගනිමින් ශූද්ධ වූ අල්-කුර්ආනය ලොවට පහළ කරනු ලැබු මෙම රාමළාන් මාසයේ අප වෙත අනිවාර්ය වූ උපවාසශීලයේ නියැළී අද දින ඊද් අල්-ෆිත්ර් උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලු දෙනා වෙතල මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ...

බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කර සියවසක් සපිරීම

බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කර සියවසක් සපිරීම නිමිත්තෙන් ඌව පළාත් සංචාරක මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද විශේෂ සමරු උත්සවය සහ සංස්කෘතික වැඩසටහන ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ...

තණමල්විල ප්‍රාදේශීය සභාවට අයත් තණමල්විල සතිපොළ බහුකාර්ය ගොඩනැගිල්ල අයිතියට පත් කරන ලදී.

තණමල්විල ප්‍රාදේශීය සභාවට අයත් තණමල්විල සතිපොළ බහුකාර්ය ගොඩනැගිල්ල අයිතියට පත් කරන ලදී. ප්‍රාදේශීය සංවර්ධනය සහය ව්‍යාපෘතිය (LDSP) මගින් මිලියන 4.1ක වියදමින් මෙම ගොඩනැඟිල්ල ඉදිකරන ලදි. මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා,...