by Admin | Nov 4, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ බස් රථ අනතුර සිදුවු මොහොතේ සිට එම අනතුර සිදුවු ස්ථානයේ සිටි මහජනතාව, රෝහල් කාර්යමණ්ඩලය, ආපදා කලමණාකරණ සේවා ඇතුලු මනුසත්කමින් අප සමග එක්වන ඔබ සියලු දේනාට අපගේ ආදරය , උත්තමාචාරය පුදකරමු! கொத்தலாவல பாதுகாப்பு பல்கலைக்கழக பேரூந்து விபத்து...
by Admin | Nov 1, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
අද (01) පෙරවරුවේ සිදුවු බිහිසුණු බස් අනතුරෙන් තුවාල ලැබු සියුලු දේනාට ඉක්මන් සුවය පතමී! අවසනාවන්ත ලෙස අප අතරින් සමුගත් සිසුන් දෙදෙනාට නිවන් සුව පතමි! දැනට රෝහල් ගත කර සිටින සිසුන්ගේ භාරකාරවරුන් සදහා අවශය නවාතැන් පහසුකම් පැල්ගහතැන්න අභයාස පුහුණු ස්ථානයේ සහ හාලිඇල ගුරු...
by Admin | Nov 1, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
දීපවාලි උත්සවයේ සුබ මොහොතේදී, අපි අඳුර මත ආලෝකයේ ජයග්‍රහණයත්, අවිද්‍යාව පරදා දැනුමත්, බලාපොරොත්තුවත් සමරන්නෙමු. අපි අපගේ හදවත් උණුසුමෙන් හා ප්‍රීතියෙන් ආලෝකමත් කරන විට, අපගේ ප්‍රජාව තුළ සමගිය, දයාව සහ සහජීවනයේ ගිනිදැල් ද දල්වමු. මෙම උත්සවය සැමට සාමය, සෞභාග්‍යය සහ සතුට...
by Admin | Oct 30, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
සිල්මියපුර අල් මුර්ෂිඩ් මහා විද්‍යාලයේ ඉඩම් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. සිල්මියාපුර ප්‍රදේශයේ සියලුම ආදරණීය ජනතාවගේ උණුසුම් පිළිගැනීමට මගේ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. Participated as the chief guest for the land endowment ceremony of Al...
by Admin | Oct 29, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
AHC Ms. Saranya V. S. called on Hon’ble Governor of Uva Province H.E. Mr. Kapila Jayasekara. They had cordial discussions and AHC explained the developmental projects undertaken by India. She assured to take forward the cooperation with Uva Provincial Council....
by Admin | Oct 26, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ ක්‍රීඩා, යෞවන කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමග මගී ප්‍රවාහන සේවා අධිකාරිය එක්ව සංවිධානය කළ “චන්ද්‍ර මණ්ඩලේ” ගීයක වියමන රසවින්දනාත්මක වැඩසටහන බදුල්ල පුරහලේදී 25 දින සවස පැවැත්විය ප්‍රවීන ගීත රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සූරින් මෙම...