by Admin | Dec 25, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට ආදර්ශ සැපයූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිගන්වන නත්තල, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී ක්‍රිස්තු භක්තිකයන් අතර බෙදිය නොහැකි සබැඳියාවන් වඩ වඩාත් තහවුරු කරන ප්‍රීතිදායක මංගල්‍යයක් වේ. උන්වහන්සේ ලෝකයට දායාද කළ ප්‍රේමය, මානව ගරුත්වය සහ...
by Admin | Dec 20, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දෙනු ලැබීය. පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු...
by Admin | Dec 18, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට...
by Admin | Dec 15, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂි නව්‍යකරන ව්‍යාපෘතිය හා කෘෂිකර්ම සංවිධානය මගින් මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල සහ සෙවණගල ප්‍රදේශවල ක්‍රියාත්මක කරනු ලබන කෘෂි ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. මෙහිදී...
by Admin | Dec 8, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
මහනුවර පිහිටි සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වසර සීයක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමේ උත්සවය ඊයේ දින (07) මහනුවර පිහිටි පෞද්ගලික හෝටලයේ දී පැවැත්වුණි. සැමරු මුද්‍රණය හා මුල් දින කවරය තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී විසින් ආණ්ඩුකාරවරයා...
by Admin | Dec 6, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ ප්‍රථම ග්‍රාම සංවර්ධන දිනය අභිමානවත්ව සැමරීමේ උත්සවයක් අද (05) දින බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම ග්‍රාම සංවර්ධන දිනයට සමගාමීව පළාතේ ග්‍රාමීය නිෂ්පාදකයින්ගේ අලෙවිසැල්, රූපලාවන්‍ය පාඨමාලා,සිසුන්ගේ ජංගම රූපලාවන්‍ය මධ්‍යස්ධානය හා ඔවුන් සදහා...