by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත සහන වවුචර්පත් ප්‍රධානය කිරීමේ උත්සවය බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී කොරෝනා වසංගතය සමග අසරණ වූ බස් රථ හිමියන් 1500කට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වවුචර්පත් ප්‍රධානය කෙරුණි. මෙමගින් බස් රථයට අවශ්‍ය ටයර්, බැටරි, අමතර...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල මහ නගර සභාවේ කසළ අංගනය වැඩිදියුණු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය හා ගැටලු ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා දුන්නෙමි. මෙම...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතට අයත් රාජ්‍ය ආයතන වල සන්නිවේදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මාර්ගගත වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. අපගේ ඉල්ලීමට අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින්, යුරෝපානු සංගමය (EU) මුදල්...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
දිවයින පුරා පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තොම්බර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් ආණ්ඩුකාරවරු විසින් පැවැති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. මෙම තීරණයට අනුව ඌව පළාත තුල ළමුන් දෙසීයකට...