by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ පාසල් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ තීරණය මත අද (21) දින ආරම්භ කළේය. ඒ අනුව ඌව පළාතේ ළමුන් 200ට අඩු පාසල් 476ක් ආරම්භ කිරීමට සූදානම් කර තිබුනද ඉන් පාසල් 434 ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන ලදී. මේ ආකාරයෙන්...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ ළමුන් 200ට අඩු පාසල් හෙට දිනයේ (21) ආරම්භ කිරීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර ඇත. එම කටයුතු නිරීක්ෂණය කිරීම සදහා අද (20) දින උදෑසන පස්සර, බඩල්කුඹුර, මොණරාගල, බුත්තල සහ ඇල්ල ප්‍රදේශවල පාසල් කිහිපයක්ම නිරීක්ෂණය කරන ලදි. හෙට දින පාසල් ආරම්භ කිරීමට හැකිවන...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
මැලේසියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ටැන් යැං තායි (Tan Yang Thai) මහතා සමග අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව අන්‍යෝන්‍යය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්කර රට යළි යථා තත්ත්වයට පත්කර තිබෙන මේ අවස්ථාවේදී කොරෝනා වසංගතය තවදුරටත් ව්‍යාප්තවීම වලක්වා ගැනීම හා බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ වැඩසටහන 2021 යටතේ බදුල්ල ප්‍රාදේශීය සභාවට අයත් හෙල බොජුන්හලක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරමින් එම ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ කටයුතු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල...