ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමින් ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ අරමුණ ඇතිව, දිවයින පුරා ක්‍රියාත්මක කරන “වාරි සෞභාග්‍යා” ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය වැව් 28 ක් සංවර්ධනය කිරීමට තීරණය කෙරිණි.