අද (13) බදුල්ල දිස්ත්‍රික් ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය අධිකාරිවරුන් සමඟ බස් රථවල වත්මන් ධාවන කාලසටහන්, අළුත්වැඩියා කිරීම්, ශ්‍රමිකයන් හිගය ආදී වත්මන් ගැටලු පිළිබඳව සාකච්ඡාවක නිරත විය.
Today ( 13) Had a discussion with Divisional Secretarits of Badulla District Ceylon Transpot Board regarding the current issues such as current running schedules of the busses, repairs, labour availability