කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බස් රථ අනතුර සිදුවු මොහොතේ සිට එම අනතුර සිදුවු ස්ථානයේ සිටි මහජනතාව, රෝහල් කාර්යමණ්ඩලය, ආපදා කලමණාකරණ සේවා ඇතුලු මනුසත්කමින් අප සමග එක්වන ඔබ සියලු දෙනාට අපගේ ආදරය, උත්තමාචාරය පුදකරමු!
by Admin | Nov 4, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත් | 0 comments