ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන්ගේ “හස්තසාර දැනුම සංරක්ෂණ සංග්‍රහය” කෘතිය සහ “සුව උදාන වාර්ෂික වෛද්‍ය සගරාව” ඒළිදැක්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදි (21) වන දින සිදුවියThe book “Hasthasara Danuma Sanrakshana Sangrahaya ” and “Suva Udana Varshika Vaidya Sagarava” of the registered traditional healers of Uva Provincial Ayurveda Department was unveiled in the Uva Provincial Council Auditorium.







