2025 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම අද ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය. එහිදී පළමුව ආගමික වතාවත් පැවැත්විණි. ඉන් අනතුරුව සියලුම නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය Clean SRI LANKA ව්යාපෘතිය දියත් කිරීමේ වැඩසටහනේ සජීවී විකාශනයට සම්බන්ධ විය.
Starting Duties for 2025 new year happened today at Governer office of Uva Province. In there firstly religious observenses were held. After that All the officials and staff got engaged with the live broadcast of CleAN SRI LANKA Project launching program.