සිසු සැරිය බලපත්‍ර ලාභී බස්රථ රියදුරන්ට නිල ඇඳුම් ලබාදීම සහ බස් රථ වල ප්‍රදර්ශනය සඳහා ලාංඡන ලබාදීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පැවැත්විණි. එමෙන්ම මගී ප්‍රවාහන සේවාව විධිමත් කිරීම සඳහා හදිසි ඇමතුම් සේවාවක් ද මෙහිදී හඳුන්වා දෙනු ලැබීය.