පුවත් හා නිවේදන
ජාතික ඉෆ්තාර් උත්සවය
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද කිරීම ද...
සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය
සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය හා ඒවායේ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් අද දින ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සභා අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික වැඩ කටයුතු දිගටම ක්‍රියාත්මක කරගෙන යාම හා ගැටලු ඇති නොවන පරිදි...
සිංහල හින්දු අලූත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය.
ලබන්නාවූ සිංහල හා හින්දු අලූත් අවුරුදු නව වසර තිරසර අරමුණු සපිරි සාමය, සතුට පිරි සුභම සුභ අලූත් අවුරුද්දක් වේවායි ඉත සිතින් ප්‍රාරාර්ථනා කරමි. අවිනිශ්චිත පරිසරයක් තුළ අපමණ කම්කටොලූ හා ආර්ථිකමය පීඩාවන් පසුකර නව අපේක්ෂාවන් සමඟින් උදාවන්නාවූ අලූත් අවුරුද්ද සතුටින්...
අඩු ආදායම්ලාභි පවුල් වල දරුවන් 2000කට රුපියල් කෝටි දෙකක් වටිනා පාසල් උපකරණ
ඌව හිල්ස් රොටරි සමාජය මගින් සංවිධානය කරන ලද බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් වල දරුවන් 2000කට රුපියල් කෝටි දෙකක් වටිනා පාසල් උපකරණ ඇතුළු නිදන කාමර උපකරණ කට්ටලයක් බෙදාහැරීමේ උත්සවය බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. බදුල්ල...
UVA Event
ඌව පළාත් ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍යාංශය, ඌව පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ UVA Event එක්ව ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන Food and Craft Fiesta 2023 ආහාර හා අත්කම් නිර්මාණ සැණකෙලියේ සමාරම්භක උළෙලට සහභාගි වූ අවස්ථාව මාර්තු 31, අප්‍රේල් 1 හා 2 වන දින වලදී බදුල්ල...
ස්ටීම් අධ්‍යාපන වැඩසටහනේ සමාරම්භක උළෙල
විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගිකව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇතිව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් ක්‍රමවේදය අද අධ්‍යාපන ක්ෂේත්‍රයට හදුන්වා දීම සිදු කෙරුණා. කොළඹ රාජකීය...
ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ‘ වැඩසටහන
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළමුවන ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන් සඳහා හඳුන්වා දෙන 'ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ' වැඩසටහනේ ඌව පළාත් නිළ උත්සවය බදුල්ල විහාරමහාදේවී බාලිකා මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ගරු චාමර...
ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය
ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය 2023.03.29 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ගුණ සමරු උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන...
සහෝදර මුස්ලිම් ජනයාට දැහැමිකම පදනම් වූ රාමසාන් මාසයක් උදාවේවායි පතන්නෙමු… !
සහෝදර මුස්ලිම් ජනයාට දැහැමිකම පදනම් වූ රාමසාන් මාසයක් උදාවේවායි පතන්නෙමු... ! රාමසාන් කරීම්. சகோதர முஸ்லிம் மக்கள் அனைவருக்கும் இறை வழிபாடுகளுடன் கூடிய ரமழான் மாதமாக மலரட்டும் எனப் பிரார்த்திக்கிறேன்... ! - ரமழான்...
පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය පිළිබඳ මාර්ගෝපදේශන සංග්‍රහය වැඩසටහන
සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය පිළිබඳ මාර්ගෝපදේශන සංග්‍රහය වැඩසටහන ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මහජන නියෝජිතයින්ගෙන් ස්වාධීන වූ පළාත් පාලන පරිපාලනයක් මාර්තු 20 වැනි දා සිට ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේදී, පළාත් පාලන ආයතන වල...