පුවත් හා නිවේදන
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ...
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනවරම් හිමිකර ගත් පලමු සිසු කණ්ඩායම
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනවරම් හිමිකර ගත් පලමු සිසු කණ්ඩායම වෙත නිමල් සිරිපාල ද සිල්වා පදනමේ ප්‍රතිපාදන මගින් වෙදනලා ලබාදීමේ උත්සවය බදුල්ල තැපැල් සංකීර්ණයේදි පැවැත්විණි. මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 2024 වසරේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 2024 වසරේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඊයේ දින වින්සන්ඩයස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය වු මෙම නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ශුරතාවය ලකුණු 2179ක් ලබාගත් වලවේ නිවාසයට...
ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස ඒ. එච්. රෝහිත අමරදාස මහතා අද දින පත්කරන ලදී.
ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස ඒ. එච්. රෝහිත අමරදාස මහතා අද දින පත්කරන ලදී. එම මහතා වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, 2022 දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලෙස මෙතෙක් කල් සේවය කර ඇත. එමෙන්ම...
සහෝදර මුස්ලිම් ජනයාට දැහැමිකම පදනම් වූ රාමසාන් මාසයක් උදාවේවායි පතන්නෙමු… ! – රාමසාන් කරීම්. சகோதர முஸ்லிம் மக்கள் அனைவருக்கும் இறை வழிபாடுகளுடன் கூடிய ரமழான் மாதமாக மலரட்டும் எனப் பிரார்த்திக்கிறேன்… ! – ரமழான் கரீம்.
සහෝදර මුස්ලිම් ජනයාට දැහැමිකම පදනම් වූ රාමසාන් මාසයක් උදාවේවායි පතන්නෙමු... ! - රාමසාන් කරීම්. சகோதர முஸ்லிம் மக்கள் அனைவருக்கும் இறை வழிபாடுகளுடன் கூடிய ரமழான் மாதமாக மலரட்டும் எனப் பிரார்த்திக்கிறேன்... ! - ரமழான்...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය (16) දින පැවැත්විණි. මේ වන විට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතින්වල වර්තමාන ප්‍රගතිය හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටලු පිළිබඳ මෙහිදී...
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහන
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහන ඊයේ දින (15) ඌව පළාත කේන්ද්‍ර කර ගෙන, මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ දී පැවැත්විණි. ඌව පළාත තුළ වෙසෙන ලක්ෂ 13කට අධික ජනතාවට මධ්‍යම රජය යටතේ...
පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහන
පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට සාමගාමීව පැවැත්වූ ඌව පළාත් ප්‍රධානෝත්සවය අද දින බණ්ඩාරවෙල බිදුණුවැව හන්දියේ පිහිටි දික්උල්පත ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන ලදී. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීමේ ජාතික...
නිදහස් දින පණිවිඩය | சுதந்திர தின செய்தி
රටක් ලෙස සියලු ජාතීන් එක්ව එක් ධජයක සෙවනේ“අපි ශ්‍රී ලාංකිකයෝය” යන ආකල්පයෙන් පෙළ ගැසී දිනා ගත් නිදහසේ, 76 වන සංවත්සරය අදට යෙදී තිබේ. 1948 නිදහස දිනාගැනීමට අපට හැකි වූයේ සියලූ භේද අමතක කොට එක්සත්ව, එක්සිත්ව එකම ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් යුතුව කටයුතු කිරීම...
රිදී මාලියද්ද, ආඳාඋල්පත මංසන්ධියේදී අලුතින් ඉදි කරන ලද වාණිජ ධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරන ලදී
රිදී මාලියද්ද, ආඳාඋල්පත මංසන්ධියේදී අලුතින් ඉදි කරන ලද වාණිජ ධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරන ලදී රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව මගින්, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මූල්‍ය ආධාර යටතේ මිලියන 26ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර...