හපුතලේ සංචාරක සංවර්ධන රැස්වීමට සහභාගී විය. එහිදී, හපුතලේ සුවිශේෂී සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා නව තිරසාර සංචාරක සැලැස්මක් සකස් කිරීම සඳහා සාකච්ඡා කරන ලදී.
Participated for Haputhale tourism development meeting. In there, Discussion were held in order to make a new sustainable tourism plan to make haputhale an unique travel destination.