පසුගිය දිනක කතරගම සංචාරයේදී, GAIA GREENERGY HOLDINGS Jinko සහ HUAWEI විසින් පාසල් වෙත පරිත්‍යාග කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘතිය නැරඹීමට කතරගම ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ පාසලේ චාරිකාවක නිරතවිය.

On the Recent Visit to Katharagama , also Visited Sashindra Kumara Rajapaksha school to see the solar energy project donated by GAIA GREENENERGY HOLDINGS Jinko and HUAWEI to the schools