වැලිමඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද (දෙසැම්බර් 27) පැවැත්විණි. මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වැලිමඩ ආසනයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් අජිත් දිසානායක සහෝදරයා ඇතුඵ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීහු එක්වූහ.

The Welimada Regional Coordination Committee was held today (December 27). Minister of Plantations and Community Infrastructure Mr Samantha Vidyarathna, Welimada Constituency Comrade Ajith Dissanayake, the Regional Secretary of Welimada and other heads of government institutions and officials of the area joined for this occasion.